ගුවන් හමුදාවට අයත් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් අද (27) උදෑසන එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා.
පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 223ක්.
The post නිරෝධායනය අවසන් කළ තවත් නාවික හමුදාවේ 223ක් පිටව යයි appeared first on ITN News.
Post a Comment