බ්‍රිතාන්‍යයේ හෝටලයක් තුළ පිහි ඇණුමක් සිදු කළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ග්ලාස්කෝ නගර මධ්‍යස්ථානයේ පිහිටා තිබූ හෝටලයකදීයී මෙම පිහිඇනුම සිදු කර තිබෙන්නේ. සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 06 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
තුවාල ලැබූවන් අතර 42 හැවිරිදි පොලිස් නිලධාරියකුද වනවා.මෙම හෝටලය තුල දේශපාලන රැකවරණය පතා පැමිණි පුද්ගලයින් රැදී සිටි බව සදහන්.
මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන්නේ නැති බවයි බ්‍රිතාන්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ.
The post බ්‍රිතාන්‍යයේ හෝටලයක් තුළ පිහි ඇණුමක් සිදු කළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.
Post a Comment