ගාසා තීරයේ සිට ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා.
ඉන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි ඊශ‍්‍රායල බලධාරින් ප‍්‍රකාශ කළේ. හමාස් සංවිධානය ඊට වගකිව යුතු බව ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානීන් පවසනවා.
රොකට් ප‍්‍රහාර එල්ල කිරීම යුධ ප‍්‍රකාශයක් ලෙස සලකන බවයි ඔවුන් පවසන්නේ.
The post ගාසා තීරයේ සිට ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර දෙකක් appeared first on ITN News.
Post a Comment