Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක්  

Add comments

ගතවූ පැය 24ට  පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක්.

දිනක දී ඉන්දියාවෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. එමෙන්ම එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ පනස් දහසට ආසන්න වනවා. කෙසේ වුවද දිනෙන් දින වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියද මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ රූපලාවන්‍යාගාර හා කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ ප්‍රාන්තය වන්නේ ද මහාරාෂ්ඨ ප්‍රාන්තයයි.

The post ගතවූ පැය 24ට ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,906ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG