Jun
30
බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ 377 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැය 24 ක් තුළ වැටලීම් 370 ක් සිදුකළ බවයි පොලීසිය පවසන්නේ. හෙරොයින් සහ ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි වැටලීම් සිදුකෙරෙන්නේ.
The post බස්නාහිර පලාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 377ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment