ස්වාධීන රූපවාහිනියේ 41 වන සංවත්සරය වෙනුවෙන් සර්වාගමික වැඩසටහන් අද (03) දිනයේත් පැවැත්වුණා.
හින්දු ආගමික වැඩසටහන පෙරවරු 9.00 ට පැවැත්වුණේ දෙහිවල විෂ්ණු කෝවිලේ දි . කතෝලික ආගමික වැඩසටහන කොළඹ බිෂොප් හවුස් හිදි පැවැත්වුණේ පෙරවරු 10.00ට. ස්වාධීන රූපවාහිනියේ 41 වන සංවත්සරය අනිද්දාට (06) යෙදී තිබෙනවා.
එදින පොසොන් පොහොය බැවින් සාංවත්සරික පිරිත් සජ්ජායනය හා දානමය පුණ්‍යකර්මය සිතුල්පව්ව රජමහා විහාරයේ දි පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
The post ස්වාධීන රූපවාහිනියේ 41 වන සංවත්සරය වෙනුවෙන් සර්වාගමික වැඩසටහන් appeared first on ITN News.
Post a Comment