දුර බැහැර නගරවල සිට තම පෞද්ගලික වාහනයකින් පැමිණ රථගාලක එය නවතා එතැන් සිට පොදු ප්‍රවාහන සේවාවකින් තමාට අවශ්‍ය ස්ථානයට යා හැකි පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
The post වාහන තදබදය අවම කරන්න පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමයක් appeared first on ITN News.
Post a Comment