Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දක්‍ෂ කණ්ඩායම් නායකයෙකු සිටි නිසා අවාසිදායක තණතීරුවක හොඳ ඉනිමක් ගොඩනැගීමට හැකි වුණා  

Add comments

කෝවිඩ් නයින්ටීන් වැනි අවාසිදායක තණතීරුවක හොද ඉනිමක් ගොඩනැගීමට හැකි වූයේ දක්‍ෂ කණ්ඩායම් නායකයෙකු සිටින බැවින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා. පාසල් ක්‍රිකට් පිළිබඳ සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පාසල් ක්‍රිකට් පිළිබඳ සංවාදය හා ක්‍රිකට් පුහුණුකරුවන්ට මූල්‍ය දීමනාවක් ලබා දිම සිදු කෙරුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. පළමු අදියර යටතේ ක්‍රිකට් පුහුණුකරුවන් එකසිය තිස් දෙදෙනෙකුට රුපියල් විසිදහස බැගින් දීමනා ලබා දීම සිදුවුණා. පාසල් සඳහා තණකොළ කපන යන්ත්‍ර පරිත්‍යාග කිරීම ද මීට සමගාමීව සිදු කෙරුණා.

 

 

 

The post දක්‍ෂ කණ්ඩායම් නායකයෙකු සිටි නිසා අවාසිදායක තණතීරුවක හොඳ ඉනිමක් ගොඩනැගීමට හැකි වුණා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG