Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට  

Add comments

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ ති‍්‍රකුණාමලය මුහුදු ප‍්‍රදේශයේ දි. සැකකරුවන් නීතිවිරෝධී ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි බවයි නාවික හමුදාව පවසන්නේ. මසුන් කිලෝ ග‍්‍රැම් දහයක් සහ ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ති‍්‍රකුණමාලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලි ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

 

The post නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG