වොෂින්ටන් ප‍්‍රදේශයට අමතර හමුදා සාමාජිකයන් 1600ක් යෙදවිමට පෙන්ටගනය පියවර ගෙන තිබෙනවා.
ඒ විරෝධතාකරුවන් පාලනය කිරිම සඳහා. කලු ජාතික පුරවැසියාගේ මරණයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් වීදි බැස සිටින බවයි ඇමරිකා වාර්තා සදහන් කරන්නේ.
The post වොෂින්ටන් ප‍්‍රදේශයට අමතර හමුදා සාමාජිකයන් 1600ක් appeared first on ITN News.
Post a Comment