Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනට උපයෝගී කර ගත හැකි ජංගම දුරකතන යෙදවුමක්  

Add comments

සෞභ්‍යාගා ගෙවතු වගා වැඩසටහනට උපයෝගී කර ගත හැකි ජංගම දුරකතන යෙදවුමක් රුහුණ විශ්වවිද්‍යාලය මගින් හඳුන්වාදී තිබෙනවා.

ගොවි නැණ ලෙසින් නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදවුම හඳුන්වාදීම සිදු කෙරුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ මාතර වැල්ලමඩම පරිශ්‍රයේදීයී. එම විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය හා කොළඹ විශ්වවිද්‍යාල පරිගණක පාසල එක්ව මෙම යෙදවුම නිර්මාණය කර තිබෙනවා. වගාව ආරම්භයේ සිට අස්වැන්න නෙලනා අවස්ථාව දක්වා වගාව නිවැරදි ලෙස සිදු කිරීම පිලිබඳ පියවරෙන් පියවර මගපෙන්වීම මෙමගින් සිදුවන බව ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ආචාර්ය ඩබ්ලිව් ඒ. ඉන්දිකා මහත්මිය පවසනවා.

 

 

 

 

The post සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනට උපයෝගී කර ගත හැකි ජංගම දුරකතන යෙදවුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG