කොවිඩ් 19 වෛරසය පාලනයට රජය ගත් පියවර අගය කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා.
The post කොරෝනා පාලනයට රජය ගත් පියවර අගය කරනවා – රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව appeared first on ITN News.
Post a Comment