කොරෝනා ආසාදනයවී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් හතර දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගියා.
ඒ අනුව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති නාවික හමුදා සාමාජිකයන් ගණන 415 ක්.
මේ අතර ඊයේ හෝමාගම ප‍්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන් දෙදෙනා ද නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.
මැයි මස 12 වනදායින් පසු ඔවුන් බාහිර සමාජය සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.
The post කොරෝනා ආසාදනයවූ නාවික හමුදාවේ 415 දෙනෙකුට සම්පූර්ණ සුවය appeared first on ITN News.
Post a Comment