Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆ්ලොරීඩා හා ටෙක්සාස් ප්‍රාන්ත නැවත විවෘත කිරීම නතර කෙරේ  

Add comments

කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවා යාම හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හා ටෙක්සාස් ප්‍රාන්ත නැවත විවෘත කිරීම නතර කර තිබෙනවා.

එම ප්‍රාන්ත දෙකෙන් රෝගීන් බහුලව වාර්තාවීම ඊට හේතුවයි. ඊයේ දිනයේදී පමණක් රෝගීන් 9,500 ක් හඳුනාගෙන තිබෙනවා. පසුගිය සතියේ දී ටෙක්සාස් , ෆ්ලොරීඩා හා ඇරිසෝනා යන ප්‍රාන්ත නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කෙරුවද ඇමෙරිකාවෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

 

 

 

 

The post ෆ්ලොරීඩා හා ටෙක්සාස් ප්‍රාන්ත නැවත විවෘත කිරීම නතර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG