Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා දැමේ  

Add comments

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සේවා කටයුුතු ලබන සෙනසුරාදා සිදුනොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නොවලැක්විය හැකි හේතුවක් මත තීරණයට එළඹ ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

The post ලබන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG