Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවට බලපා ඇති නිසර්ගා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවට බලපා ඇති නිසර්ගා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක් වන මුම්බායි නගරයට ආසන්නයෙන් මෙම චණ්ඩ මාරුතය පවතින බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. වෙරළ තීරයට ආසන්නව සිටි දහස් ගණනක් පිරිස ආරක්ෂිත ස්තාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. මුම්බායි නගරයට  දකුණු දෙසින් පිහිටි ප්‍රදේශයට දැඩි සුළං සහ වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා. මුම්බායි නගරයට දැඩි සුළං තත්ත්වයක් ද පවතින බව සඳහන්. පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

 

 

The post ඉන්දියාවට බලපා ඇති නිසර්ගා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG