කොළඹ මහ නගර සීමාව තුළ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද (04) සිට ආරම්භ කෙරෙනවා.
ලබන ඉරිදා (07) දක්වා එය ක්‍රියාත්මක බවයි කොළඹ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසන්නේ. සියලුම පරිශ‍්‍රයන් පරික්ෂා කිරිමට එහිදී කටයුතු කරන බව රුවන් විජෙමුණි මහතා සදහන් කළා.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයාගනු ලැබුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතයි.
The post කොළඹ මහ නගර සීමාව තුළ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට appeared first on ITN News.
Post a Comment