Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහිව තවමත් රටපුරා විරෝධතා  

Add comments

ඇමරිකාවේ කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහිව තවමත් රටපුරා විරෝධතා ක‍්‍රියාත්මක වනවා.

ඒ සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව විරෝධතා අවසන් වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

The post ඇමරිකාවේ කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහිව තවමත් රටපුරා විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG