චින ගුවන් ගමන් අත්හිටුවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකාවේ සිට චීනයට සහ චීනයේ සිට ඇමරිකාවට ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීම තහනම් බවයි වොෂිංටනය දැනුම් දෙන්නේ. කොරෝනා වෛරස ව්‍යප්තියත් සමග රටවල් දෙක අතර උණුසුම් තත්වයක් හටගත්තා. ඒ ඇමරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම චීනයට චෝදනා එල්ල කිරිමත් සමග.
දෙරට අතර වෙළෙද යුද්ධයද ඒ අනුව යළි නිර්මාණය වෙමින් පවතින බවයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ.
The post චීන ගුවන් ගමන් අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි appeared first on ITN News.
Post a Comment