Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ගවාදයට සහ ජාතිවාදයට විරෝධය පාමින් ලන්ඩන් නුවර තවදුරටත් උද්ඝෝෂණ  

Add comments

වර්ගවාදයට සහ ජාතිවාදයට විරෝධය පාමින් ලන්ඩන් නුවර තවදුරටත් උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා.

Black Lives Matter තේමාව යටතේ කලුජාතිකයින්ට එරෙහිව සිදුවන ආසාධාරණයන්ට එරෙහිවයි මෙම උද්ඝෝෂණවලදී හඬ නැගෙන්නේ. ලන්ඩනය ඇතුළු ලොව පුරා ප්‍රධාන නගර රැසක කළු ජාතිකයින්ට එරෙහිව සිදුවන අකටයුතුකම්වලට එරෙහිව උද්ඝෝෂණ මාලවක් පසුගිය කාලය මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඇමෙරිකා මීනියා පොලිස් ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වීමෙන් පසුයි මෙම විරෝධතා රැල්ල ඇතිවුණේ.

 

 

 

The post වර්ගවාදයට සහ ජාතිවාදයට විරෝධය පාමින් ලන්ඩන් නුවර තවදුරටත් උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG