පසුගිය වසර කිහිපයක කාලය තුළ පාහියන්ගල පුරාවස්තු කොල්ලකෑමට ලක්ව ඇති බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසනවා.
පාහියන්ගල අන්තර්ජාතික තොරතුරු කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයේදීයි උන්වහන්සේ මෙම අදහස් පළකළේ. වෙනත් රටවලට රැගෙන ගිය පුරාවස්තු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ අවධාරණය කළා.
The post වෙනත් රටවලට රැගෙන ගිය පුරාවස්තු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුයි appeared first on ITN News.
Post a Comment