පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට රාජපක්‍ෂවරුන් හිරේ දැමීම සඳහා දැඩි උනන්දුවක් පැවති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පවසනවා.
හෝකන්දර ප්‍රදේශයේදී කලාකරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේ ඒ මහතා මේ බව කියාසිටියා.
The post රාජපක්‍ෂවරුන් හිරේ දැමීමට පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට තිබුණේ දැඩි උනන්දුවක් appeared first on ITN News.
Post a Comment