Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ පාසල් විවෘත කිරීම ලබන සතියේ  

Add comments

එළඹෙන සතියේ සිට සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් උතුරු කොරියාවේ පාසල් යළි විවෘත කරන බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී පාසල් විවෘත කිරීමට නියමිත වුවද ලබාදී තිබූ නිවාඩු යළි දීර්ඝ කෙරුණා. එරටින් කොරෝනා ආසාදිතයින් හෝ මරණ පිළිබද මේ වනතෙක් නිල වාර්තා ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

The post උතුරු කොරියාවේ පාසල් විවෘත කිරීම ලබන සතියේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG