Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දසදහසට ආසන්න වෙයි  

Add comments

මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දසදහසට ආසන්න වනවා.

එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ඉක්මවා ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. කෙසේ වුවද අද සිට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

The post මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දසදහසට ආසන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG