ආමේනියාවේ අග්‍රාමාත්‍යවරයාට නව්‍ය කොරෝනා වෛරසය වැළඳී ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔහු කිසිදු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර පවුලේ සියලු දෙනාට රෝගය වැළඳී ඇති බවටයි සැක පළකෙරෙන්නේ. මිලියන තුනක පමණ පිරිසක් වාසය කරන ආමේනියාව වෛරසය පාලනය කිරීමට මෙතෙක් දැඩි පියවර ගෙන නැහැ.
The post ආමේනියාවේ අගමැතිට කොරෝනා appeared first on ITN News.
Post a Comment