Jun
30
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර හෙට (01) සිට ජනතාව සදහා විවෘත කෙරෙනවා.
සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කෞතුකාගාර විවෘතව තැබෙන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.
The post ජාතික කෞතුකාගාර හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment