නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක‍්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ඒ හේතුවෙන් පළාත් කිහිපයකට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත් සහ ගාල්ල හා මාතර දිස්ති‍්‍රක් ඊට ඇතුලත්.
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් හතලිහක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
The post පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment