නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් දුරයෙන් ඉල්ලා අස්වුනා.
කොවිඩ් නයින්ටීන් වයිරසය සම්බන්දයෙන් මෑත කාලීනව රජය දැක්වූ ප‍්‍රතිචාර සහ පෞද්ගලික කරුණු ඊට හේතු වූ බවයි ඔහු පවසන්නේ.
රජයේ ප‍්‍රතිචාරය සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව සම්බන්දයෙන්ද ගැටලු මතුවුණා. ඉල්ලා අස්වීම නවසීලන්ත අග‍්‍රාමත්‍යවරිය පිලිගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කලේ.
The post නවසීලන්ත සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
Post a Comment