Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ මැතිවරණයට අදාලව විශේෂ සාකච්ජාවක් හෙට  

Add comments

මහ මැතිවරණයට අදාලව විශේෂ සාකච්ජාවක් හෙට පැවැත්වෙනවා. ඒ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. තැපැල් ජන්දය ප්‍රකාශ කිරිමේ කාලය දීර්ඝ කිරිම සම්බන්ධ අවසන් තීරණය ගැනීමද එහිදී සිදුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා කියා සිටියේ.

මේ අතර ජන්ද දැන්වීම් පත‍්‍රිකා ගෙන් ගෙට බෙදාහැරීම සියයට 75 කින් අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළා.

 

 

The post මහ මැතිවරණයට අදාලව විශේෂ සාකච්ජාවක් හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG