Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිට එරෙහි විරෝධතා උත්සන්න වෙයි  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විරෝධතා උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවයි ඔහුට එරෙහිව එල්ලවන චෝදනාව වන්නේ. එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට එරෙහි දූෂණ චෝදනා නඩු විභාගය පැවැත්වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද උද්ඝෝෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රටේ ආර්ථිකය වසංගත තත්ත්වය හේතුවෙන් දරුණු ලෙස කඩාවැටීමට ලක්වූ පසු ඉදිරිපත් කළ සහන පැකේජය ප්‍රමාණවත් නොවන බවත් එය ප්‍රමාදවී ඇති බවත් විරෝධතාකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිට එරෙහි විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG