Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඇෆ්ගනිස්ථානයේ උතුරු පර්වාන් ප්‍රාන්තයේ මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන්. ඊයේ අලුයම් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන් නිවාස 500 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා පෙන්වා දෙන්නේ. කාලගුණ අංශ සඳහන් කරන්නේ අයහපත් කාලගුණය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG