Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් විදෙස් ගත ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් දිවයිනට  

Add comments

තවත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් 211 දෙනෙක් ගුවන් යානා තුනකින් දිවයිනට පැමිණියා.

ඒ හොංකොං , කටාර් සහ කුවේට් සිට. හොංකොං සිට පැමිණි සංඛ්‍යාව 42 ක්. කටාර් සිට 12 දෙනෙක් පැමිණ තිබෙනවා.

පුද්ගලයන් 157 දෙනෙක් කුවේ්ට් සිට පැමිණි බවයි කටුනායක අප වාර්තාකරු සදහන් කළේ.

The post තවත් විදෙස් ගත ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG