පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරුන් පත් කිරීම පිළිබද අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා.
විපක්ෂනායකවරයා, සභානායකවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද මෙහිදී පාර්ලිමේන්තුවට මේ පිලිබද කරුණු හෙළි කළා.
The post කෝප් කමිටුවේ සභාපතීත්වය කාටද? appeared first on ITN News.
Post a Comment