Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 2030දී ජාතික විදුලිබල පද්ධයේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% දක්වා වර්ධනය කෙරේ  

Add comments

වසර දෙදහස් තිහේදී ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට අසූව දක්වා වර්ධනය කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක කරා ළගාවීමට ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ දස පුද්ගල විද්වත් කමිටුව රැස්වූ අවස්ථාවේයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

The post වසර 2030දී ජාතික විදුලිබල පද්ධයේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% දක්වා වර්ධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG