යෝජිත විසිවෙනි සංශෝධන කෙටුම්පත මෙරට ව්‍යවස්ථා ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීම වෙනුවෙන් ඉදිරිපත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post ව්‍යවස්ථා ගැටලුවලට ක්ෂණික විසදුම් දෙන 20 appeared first on ITN News.
Post a Comment