එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න මුළුමනින්ම නිවා දැමීමෙන් අනතුරුව එහි නවතම දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
මෙම නැව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසට සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා.
නැව පැවති ප්‍රදේශයෙන් ලබාගත් තෙල් සාම්පල රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට භාර දීම ද ඊයේ (10) සිදුකෙරුණා. මුලතිව් සිට නාවික සැතපුම් 50 ක් පමණ නැගෙනහිර ගැඹුරු මුහුදේ නෞකාව මේ වන විට පවතිනවා.
The post නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම දර්ශන (Video) appeared first on ITN News.
Post a Comment