Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපයට වැරදුනා, පාක්ෂිකයන්ට සැලකුවේ නෑ – රුවන් කියයි  

Add comments

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට පක්ෂය තුළින්ම පසුගිය කාලයේදී වැරදි සිදුවූ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. දෙවුන්දර පරම විචිත්‍රාරාම රජමහා විහාරය හා දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

 

 

 

The post එජාපයට වැරදුනා, පාක්ෂිකයන්ට සැලකුවේ නෑ – රුවන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG