Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කෙරේ  

Add comments

කුරුණෑගල ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් සිය අනියම් පෙම්වතා අතින් ඝාතනයට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු , ඔහුගේ  පියා සහ යහලුවෙකු පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේදී ඇය පසුගිය මාසයේදී ඝාතනය කර ඇති අතර කාන්තාවගේ අතුරුදන් වීම පිළිබඳ ඇයගේ සොහොයුරියක් පොලීසියට සිදු කළ පැමිණිල්ලක්ට පසු විමර්ශන ආරම්භ කෙරුණා.

කාන්තාව ඝාතනය කළ ස්ථානයේ තිබූ  ලේ පැල්ලම් සහ හිස කෙස් හමු වී තිබෙනවා. මළ සිරුර පිලිස්සූ ස්ථානය සහ එය මා ඔයට දැමූ ස්ථානයද පොලීසිය පරීක්ෂා කළා. පොලිස් කිමිදුම් අංශය මිය ගිය කාන්තාවගේ සැයි සැළකෙන කුඩයක් සහ මිනිස් අස්ථි කැබලි කිහිපයක් සෙයා ගෙන තිබෙනවා.

 

 

The post කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG