බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කෙරුණේ පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.
බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මුල්කරගනිමිනුයි මෙය ආරම්භ කෙරුණේ. ප්‍රදේශයේ උස් ගොඩනැගිලි ඩ්‍රෝන කැමරා භාවිත කරමින් පරික්ෂා කිරීම ද මේ යටතේ සිදු කෙරුනා.
ඉදිරියේදී නිවාස කම්හල් සහ රජයේ ආයතන ද මෙලෙස පරික්ෂා කිරීමට නියමිතයි.
ඩෙංගු මර්දනය සදහා වන බස්නාහිර පළාත් ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයක් ද මෙහිදී ආරම්භ කෙරුණා.
The post ඩ්‍රෝන කැමරා භාවිත කරමින් බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment