Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදය කුමාර හෙවත් ‘ගලා’ යන අයගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උදය කුමාර හෙවත් ගලා යන අයගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනුණා.

ඒ කැළණිය පමුණුවිල ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදීයි.  හෙරොයින් ග්‍රෑම් 213 මිලිග්‍රෑම් 868ක් සමගයි ඔහු අත්අඩංගුවට පත්වුණේ. ජංගම දුරකතන 6 ක්,  බැංකු පාස්පොත්,  ඒටීඑම් කාඩ්පත් විශාල තොගයක් සහ හයිබ්‍රීඩ් වර්ගයේ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ගලා නමැති ජාවාරම්කරු මේ වන විට බෙල්ජියමේ පදිංචිව සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි හෙළිව තිබෙන්නේ. සිසිර

 

The post උදය කුමාර හෙවත් ‘ගලා’ යන අයගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG