Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෑන් රථයක් සහ ජීප්රථයක් යෝධ ඇළට වැටෙයි  

Add comments

වෑන් රථයක් සහ ජීප්රථයක් යෝධ ඇළට වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

හිගුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍ර දේශයේදීයි මෙම අනතුර සිදුවුණේ.

මෙම මාර්ගය වංගු සහිත බැවින් දැඩි අවධානයෙන් රිය ධාවනය සිදුකළ යුතු වනවා. මෙම අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මේ දිනවල යෝධ ඇලේ ජලය නොමැති වීම හේතුවෙන් ජීවිත හානියක් වැළකුණු බවයි පොලිසිය පවසන්නේ.

 

The post වෑන් රථයක් සහ ජීප්රථයක් යෝධ ඇළට වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG