නව තාක්ෂණය සමඟින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට අවශ්‍ය පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරනවා.
වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද ප්‍රකාශ කළා.
The post නව තාක්ෂණය සමඟින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට අවශ්‍ය පියවර ගත යුතුයි appeared first on ITN News.
Post a Comment