Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එළඹෙන සිරිපා වන්දනා වාරයේ වතාවත් මෙවරත් පෙර පරිදිම  

Add comments

එළඹෙන සිරිපා වන්දනා වාරයේ වතාවත් මෙවරද පෙර පරිදිම පැවැත්වෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පවසනවා. කෙසේ වෙතත් බැතිමතුන්ගේ සහභාගීත්වය අනිවාර්ය නොවන බවයි උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සදහන් කළේ.

 

 

The post එළඹෙන සිරිපා වන්දනා වාරයේ වතාවත් මෙවරත් පෙර පරිදිම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG