Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්සේ නව කාදිනල් හිමිවරු 13 ක් නම් කරයි  

Add comments

ශුද්ධෝත්තම පාප් වහන්සේ  නව රෝමානු කතෝලික කාදිනල් හිමිවරු 13 දෙනෙකු නම් කර තිබෙනවා.

ඉන් 09 දෙනෙකු වයස අවුරුදු 80ට අඩු  බවයි වතිකානු ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඉතාලිය මෝල්ටා රාජ්‍ය, රුවන්ඩාව, ඇමෙරිකාව, පිලිපීනය, චිලී රාජ්‍යය, බෘෘනේ රාජ්‍යය හා මෙක්සිකෝව යන රටවලට  අදාලවයි නව කාදිනල් හිමිවරු පත් කර ඇත්තේ. ෆ්‍රැන්සිස්  පාප් වහන්සේගෙන් පසු අනුප්‍රාප්තිකයකු පත් කර ගැනීම සදහා නව කාදිනල් හිමිවරු 13 දෙනාට පූර්ණ බලය හිමිවනවා. කාදිනල් පදවියට පත් කිරීමේ උත්සවය එළඹෙන නොවැම්බර් 28 වන දින වතිකානුවේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර කාදිනල් හිමිවරයෙකු ලෙස අප්‍රිකා ජාතිකයකු නම් කර ඇත්තේ පළමු වරටයි.

 

 

 

 

 

The post පාප් වහන්සේ නව කාදිනල් හිමිවරු 13 ක් නම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG