Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය අවස්ථාවේ ක්‍රීඩා කිරීම, පිරිස් ඒකරාශී වීම ආදී කටයුතුවලින් වලකින්න  

Add comments

දිවයිනේ ප්‍රදේශ රැසකට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවේ ක්‍රීඩා කිරීම වැනි පිරිස ඒකරාශී වීමේ සියලු කටයුතුවලින් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා. එසේ නොකරන සියලු දෙනාට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා කියා සිටින්නේ.

 

 

 

 

The post ඇඳිරිනීතිය අවස්ථාවේ ක්‍රීඩා කිරීම, පිරිස් ඒකරාශී වීම ආදී කටයුතුවලින් වලකින්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG