Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරය සියලු දෙනා PCR පරීක්ෂණයට යොමු කෙරේ  

Add comments

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරයකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමගම එම නගරයේ සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කර  තිබෙනවා.

ෂිංජියෑන් ප්‍රාන්තයේ මිලියන හතරයි දශම හතක් පමණ වන කෂ්ගර් නගර වැසියනුයි මෙලෙස පරීක්ෂණයට ලක් කර ඇත්තේ.  ඉන් එකසිය තිස් අට දෙනෙකු යම් ආසාත්මිකතාවක් පෙන්නුම් කළද ඔවුන්ට කොරෝනා වයිරසය වැළදී නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. නගරයේ සියලුම පාසල් වසා දමා ඇති අතර කිසිදු පුද්ගලයෙකුට නගරයෙන් පිටවීමට හෝ නගරයට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැහැ. වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අසූ පන්දහස් අටසිය දහයක් වන අත සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරදහස් හයසිය තිස්හතරක්.

 

 

 

The post චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරය සියලු දෙනා PCR පරීක්ෂණයට යොමු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG