Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලරූස් රාජ්‍යයේ විරෝධතා තවදුටත්  

Add comments

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ වූ විරෝධතා තවදුටත් ක්‍රියාත්මකයි.

ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ලබාදෙන අවසන් දිනය අද බවයි උද්ඝෝෂකයින් තවදුරටත් සදහන් කරන්නේ. එසේ නොවුවහොත් රට පුරා වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන බවටද ඔවුන් අනතුරු අගවනවා. වසර විසිහයක් එරට ජනාධිපති ධූරයේ රැදී සිටින ලුකෂෙන්කෝ පසුගිය අගෝස්තු මස පැවති ජනාධිපතිවරණයෙන්ද ජයග්‍රහණය ලැබුවා. කෙසේ වුවද එම මැතිවරණය දූෂිත බවයි විපක්ෂය චෝදනා කරන්නේ. අඛණ්ඩව මාස තුනක් පුරා ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට උද්ඝෝෂණ පැවැත්වෙනවා.

 

 

 

The post බෙලරූස් රාජ්‍යයේ විරෝධතා තවදුටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG