Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවලට දැඩි කොන්දේසි මත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න අවසරයක්  

Add comments

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙල  ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙද්දී භාණ්ඩ බෙදා හැරීම් සිදුකළ ආකාරයටම එය සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

තොග වෙළෙඳුන්ට ද භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ ක්‍රමවේද යටතේ අවසර ලබා දීමට නියමිතයි.

 

The post නිරෝධායන ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවලට දැඩි කොන්දේසි මත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න අවසරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG