Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

සිද්ධියෙන් තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ප්‍රහාරයට 3 දෙනෙකු සම්බන්ධ වී ඇති අතර ආරක්‍ෂක අංශ ප්‍රහාරවලින් ඔවුන් ඝාතනයට ලක්ව තිබෙනවා. කාබුල් විශ්වවිද්‍යාලයේ පොත් ප්‍රදර්ශනයක් විවෘත කිරීමට රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණීමට සුළු මොහොතකට පෙරයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ. ප්‍රහාරයෙන් පසුව අද එරට ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ප්‍රහාරයේ වගකිම අයි එස් ත්‍රස්තවාදීන් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

The post කාබුල් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG