Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ප්‍රහාරයෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. එම වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි ඔස්ට්‍රියා චාන්සලර් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. වෙඩික්කරු ස්ථාන 06 කදී  මෙම වෙඩි ප්‍රහාර සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයට ත්‍රස්තයින් කිහිප දෙනෙකු සම්බන්ධ බවට සැක පලකෙරෙන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. වයිරස ව්‍යාප්තිය වැලැක්වීම සදහා ඔස්ට්‍රියාව තුළ නව නිරෝධායන නීති පැනවීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.

 

 

 

The post ඔස්ට්‍රියාවේ වියානා අගනුවර වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG